කාර්‍යභාරය


  1. ජනතාව වෙත අත්‍යවශය හා සුදුසු පුද්ගලයන් සඳහා පදංචිය හා වගාව සඳහා රජයේ ඉඩම් ලබා දිම හා ඒ සඳහා ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර සකස් කිරීම.
  2. වාර්ෂික බදුකර හා දීර්ඝකාලීන බදුකර සකස් කිරීම හා එමඟින් ඌව පළාත් සභාව වෙත ආදායම් රැස් කිරීම.
  3. සංවර්ධන කටයුතු, ව්‍යාපෘති සදහා ඉඩම් විවිධ ආයතන වලට සුදුසු පරිදි ලබාදීම.
  4. රජයේ ඉඩම් සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම හා ජල පෝෂක හා පාංශු සංරක්ෂණ කටයුතු සිදුකිරීම.
  5. ආගමික ස්ථාන සඳහා රජයේ ඉඩම් ලබා දීම.
  6. රාජ්‍ය ආයතන සඳහා ඉඩම් පැවරීම් කටයුතු සිදු කිරීම.
  7. ඉඩම් ආරවුල් හා ගැටළු විසඳීම.
  8. රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යෑම.