[rev_slider alias=”kenburns_fullwidth”]
[wp_ticker effect=”slide-h” background_color=”#878700″ ticker_title=”පුවත්” color=”#ffffff”]
ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත
සාදරයෙන් පිළිගනිමු ..!
අප ගැන
ඌව පළාතේ ජනතාවගේ ඉඩම් හිමිකම සුරක්ෂිත කරමින් සෞභාග්‍යමත් අනාගතයක් වෙත රැගෙනයාමේ පුරෝගාමී වගකීමට උරදී සිටින ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පළාතේ රාජ්‍ය ආයතන අතර දීර්ඝ ඉතිහාසයක් සහිත ආයතනයකි. යටත් විජිත සමයේ සිට අතිරේක ඒජන්ත (ඉඩම්) වෙත තිබූ රජයේ ඉඩම් පිළිබඳ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ පළාත් ඉඩම් කොමසාරිස් වෙත පැවරීමෙන් පසු ….
දැක්ම
” නිරවුල් බිම් කඩක් – තුටින් පිරි හෙටක් ”
මෙහෙවර
පරිසරයේ සමතුළිතභාවය රැකෙන පරිදි අදාළ සියළු අංශ සමඟ මනා සම්බන්ධිකරණයකින් යුතුව සංවර්ධනයේ චිරස්ථායි බව අරමුණු කරගෙන රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් යෙදවිම තහවුරු කරමින් මනා කළමනාකාරිත්වයක් පවත්වාගෙන යාම